ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාස දෙකක් ඇතුළත වෙනස්‍ කෙරේ - Lanka News Click 24x7

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාස දෙකක් ඇතුළත වෙනස්‍ කෙරේ

Share This
the-prevention-of-terrorism-act-will-be-amended-within-two-months

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට මාස දෙකක් ඇතුළත නව නීතියක් සම්මත කිරීමට රජය පියවර ගනිමින් සිටී. රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (SPTA) ලෙස නම් කර ඇති මෙම නව පනත් කෙටුම්පත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ සිවිල් සංවිධානවල නිර්දේශයන්ට අනුකූලව සකස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages