චීන ජාතිකයන් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක සයිබර් අපරාධ සැකපිට අත්අඩංගුවට - Lanka News Click 24x7

චීන ජාතිකයන් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක සයිබර් අපරාධ සැකපිට අත්අඩංගුවට

Share This
17-chinese-nationals-and-a-lao-girl-arrested-on-suspicion-of-cyber-crime

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකපිට චීන ජාතිකයන් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් චීන ජාතිකයන් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය සනාථ කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages