පිටුවහල් කිරීමට නියමිත ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක පෙනී සිටී - Lanka News Click 24x7

පිටුවහල් කිරීමට නියමිත ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක පෙනී සිටී

Share This
a-british-mp-stands-up-for-a-sri-lankan-family-about-to-be-deported

එක්සත් රාජධානිය තුළ වෘත්තීයමය වශයෙන් සහ ස්වේච්ඡාවෙන් විශාල සමාජ මෙහෙවරක නිරත වෙමින් සිටින ශ්‍රී ලාංකික පවුලක් එරටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වික්ටෝරියා කොලින්ස් මහත්මිය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය අමතමින් අවධාරණය කර සිටියේ, අදාළ ශ්‍රී ලාංකික පවුල මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය වහාම මැදිහත් විය යුතු බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages