පරාජය ඉවසනු බැරිවූ සූරියවංශී ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් හා 'වලියක' පැටලේ - Lanka News Click 24x7

පරාජය ඉවසනු බැරිවූ සූරියවංශී ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් හා 'වලියක' පැටලේ

Share This
unable-to-bear-the-defeat-suriyamwansi-got-into-a-ring-with-the-sri-lankan-players

දඹුල්ලේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය 'ඒ' සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව, ඉන්දීය පිතිකරු වෛභව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. සුපිරි පන්දුවාරය (Super Over) දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමත් සමඟ පිටියේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages