උම්බෑ හඩ නවත්වන්න කටවල් ගැටගසා හොර හරක් ඇදලා - Lanka News Click 24x7

උම්බෑ හඩ නවත්වන්න කටවල් ගැටගසා හොර හරක් ඇදලා

Share This
to-stop-the-roaring-of-umbe-the-mouths-were-tied-and-a-fake-cow-was-drawn

ගවයන් කෑගසන හඬ පිටතට ඇසීම වැළැක්වීම සඳහා උන්ගේ කටවල් තදින් ගැටගසා කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරගම, කොතලාවල උයන්වත්ත පාරේදී පසුගිය 13 වැනිදා සවස් කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගව සොරකම් සම්බන්ධයෙන් මීට පෙරද පූර්ව වැරදි රැසක් ඇති පුද්ගලයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages