ජර්මානුවන් සෝවියට් දේශය ආක්‍රමණය කරන්න ගොස් මිලියන ගණනක් දිවි පිදූ 'ඔපරේෂන් බාබරෝසා' - Lanka News Click 24x7

ජර්මානුවන් සෝවියට් දේශය ආක්‍රමණය කරන්න ගොස් මිලියන ගණනක් දිවි පිදූ 'ඔපරේෂන් බාබරෝසා'

Share This
operation-barbarossa-in-which-the-germans-invaded-the-soviet-union-and-lost-millions-of-lives

ලෝක බල තුලනය උඩුයටිකුරු කළ, මිලියන සංඛ්‍යාත මිනිස් ජීවිත කුරිරු ලෙස බිලිගත් මහා යුධ මෙහෙයුමක මතකයන් වසර ගණනාවකට පසුවත් මානව වර්ගයා කම්පා කරන්නේ මන්ද? බලලෝභී උමතුවෙන් සහ ආක්‍රමණශීලී චින්තනයෙන් පමණක් මුළු මහත් ලෝකයක් යටත් කරගත නොහැකි බව ඉතිහාසය විසින් සනාථ කළ බිහිසුණුම සාක්ෂිය අද (ජූනි 22) වැනි දිනක නැවත වරක් අප ඉදිරියේ දිග හැරේ.

  Read More>>

No comments:

Post a Comment

Pages