අපේක්ෂා රෝහලේ තැඹිලි දානයට නව නීති - Lanka News Click 24x7

අපේක්ෂා රෝහලේ තැඹිලි දානයට නව නීති

Share This
new-rules-for-orange-donation-at-hope-hospital

මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනයේ) නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා විවිධ බාහිර පාර්ශවයන් විසින් දෛනිකව සංවිධානය කරනු ලබන තැඹිලි දන්සල් සහ දානමය වැඩසටහන් විධිමත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. පවතින සෞඛ්‍යාරක්ෂිත ගැටලු මෙන්ම රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රෝහල් පාලනාධිකාරිය මෙම තීරණාත්මක පියවර වෙත එළඹ ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages