
කොළඹ සිට බදුල්ල බලා අධික මගීන් පිරිසක් රැගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 42 දෙදෙනෙකු බරපතළ තුවාල ලබූ සිදුවීම පෙරේදා වාර්තා විය. පොසොන් පොහෝ දින නිවාඩුව හේතුවෙන් ගම්බිම් බලා යමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති අතර, තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 22 දෙනෙකු සහ කාන්තාවන් 20 දෙනෙකු වන බව වාර්තා වේ.
Read More>>
No comments:
Post a Comment