සංගීත ප්‍රසංග වේදිකාව හැඩ කළ රුක්මන් අසිත සමුගනී - Lanka News Click 24x7

සංගීත ප්‍රසංග වේදිකාව හැඩ කළ රුක්මන් අසිත සමුගනී

Share This
rukman-asitha-who-shaped-the-music-concert-stage-passes-away

ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාව මෙන්ම සජීවී සංගීත ක්ෂේත්‍රය ද එකලස් කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ රුක්මන් අසිත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 48 වැනි වියෙහි පසුවූ අතර, කාලයක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවිහැරයන්නට සිදුවිය.

  Read More>>

No comments:

Post a Comment

Pages