මෙසී පාපන්දු ලෝක වාර්තාවක් සම කරයි - Lanka News Click 24x7

මෙසී පාපන්දු ලෝක වාර්තාවක් සම කරයි

Share This
messi-equals-a-soccer-world-record

ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් ප්‍රහාරයක් එල්ල කිරීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය. ඊයේ (ජූනි 16) පැවැති මෙම තරගයෙන් ආර්ජන්ටිනාව ගෝල 3-0 ක විශිෂ්ට ජයක් ලැබූ අතර, එම ගෝල ත්‍රිත්වයත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමට මෙසීට හැකියාව ලැබුණි.

  Read More>>

No comments:

Post a Comment

Pages