නිවින් කුමාරප්පෙරුම මියගියේ Deep Vein Thrombosis නිසා - Lanka News Click 24x7

නිවින් කුමාරප්පෙරුම මියගියේ Deep Vein Thrombosis නිසා

Share This
nivin-kumarapperuma-died-due-to-deep-vein-thrombosis

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ ආදරණීය පුත්‍රයා වූ නිවින් කුමරප්පෙරුම 25 වියැති තරුණයාගේ හදිසි අභාවය මුළු මහත් සමාජයම දැඩි කම්පනයකට පත් කිරීමට සමත් වූ ඛේදනීය සිදුවීමකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව කැනඩාව බලා ගොස් උසස් අධ්‍යාපනය නිමවා නැවතත් තම මව්බිමට පැමිණි ඔහු, රටේ අනාගතය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීමට සිටි අතිශය බුද්ධිමත් මෙන්ම දක්ෂ තරුණයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages