ඩුබායිහිදි ඇල්ලූ පාතාලයින් දෙන්නෙකු ලංකාවට - Lanka News Click 24x7

ඩුබායිහිදි ඇල්ලූ පාතාලයින් දෙන්නෙකු ලංකාවට

Share This
two-criminals-caught-in-dubai-to-sri-lanka

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද ප්‍රබල ගණයේ සාහසික අපරාධකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2026 ජුනි මස 13 වැනිදා රාත්‍රී කාලයේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇති අතර, ඉන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages