’’වාහන ආනයනය අපේක්ෂා කළාටත් වඩා පහළ මට්ටමකට ගිහින්’ - Lanka News Click 24x7

’’වාහන ආනයනය අපේක්ෂා කළාටත් වඩා පහළ මට්ටමකට ගිහින්’

Share This
vehicle-import-has-gone-to-a-lower-level-than-expected

රට තුළ පැනවූ ආනයන සීමාකාරී පියවර හේතුවෙන් දිනකට වාහන ආනයනය සඳහා වැය වූ විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු කර ගැනීමට හැකි වී තිබේ. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙරට දෛනික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 5.27ක් ලෙස සටහන් වූ බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages