හිස් මත්පැන් බෝතල්වලට රු 10 දෙනවා කීමෙන් තමිල්නාඩුවේ ඇතිවූ අවුල - Lanka News Click 24x7

හිස් මත්පැන් බෝතල්වලට රු 10 දෙනවා කීමෙන් තමිල්නාඩුවේ ඇතිවූ අවුල

Share This
the-trouble-caused-in-tamil-nadu-by-saying-rs-10-for-empty-liquor-bottles

ඉන්දියාවේ චෙන්නායි හි මෑතක පනවනු ලැබූ නීතියක් නිසා ඉන්දියානු රුපියල් 10 කාසි වලට විශාල ඉල්ලුමක් මතුවී ඇත. වාර්තාවලට අනුව, හිස් මත්පැන් බෝතල් නැවත භාරදීමේදී රුපියල් 10 බැගින් මුදල් ආපසු ලබාදීමේ නව ක්‍රමවේදය හේතුවෙන්, මෑතක් වන තුරුම භාවිතයෙන් ඉවත්ව තිබූ රුපියල් 10 කාසි සඳහා නැවතත් විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages