අටපිරිකර සඳහා නිශ්චිත ප්‍රමිතියක් - Lanka News Click 24x7

අටපිරිකර සඳහා නිශ්චිත ප්‍රමිතියක්

Share This
a-specific-standard-for-atapirikara

වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති අටපිරිකර සඳහා නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමටත්, ඒවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ නියාමනය කිරීමටත් බුද්ධ ශාසන සභාව විසින් තීරණය කර තිබේ. බෞද්ධ ජනතාවට විනයානුකූලව අටපිරිකර මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින්, මෙම නියාමන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ ද සහාය ඇතිව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

  Read More>>

No comments:

Post a Comment

Pages