ඇප ලබා ගත් කපිල මැරෙන්න කලින් හමුවුනේ නැහැ - අදහස් හුවමාරු වුනේ අරවින්ද හරහා - නීතීඥවරු සාක්ෂි දෙති - Lanka News Click 24x7

ඇප ලබා ගත් කපිල මැරෙන්න කලින් හමුවුනේ නැහැ - අදහස් හුවමාරු වුනේ අරවින්ද හරහා - නීතීඥවරු සාක්ෂි දෙති

Share This
kapila-who-was-granted-bail-did-not-meet-before-his-death---exchange-of-views-through-aravinda---lawyers-testify

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි නිවසේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ (05) කැඳවනු ලැබීය. එහිදී කොල්ලූපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ, පොලිසියට ලද දුරකථන ඇමතුමක් මත අදාළ නිවසට යන විටත් චන්ද්‍රසේන මහතා මියගොස් සිටි බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages