Update: මීගොඩ සය පුද්ගල මරණ සිදුකළ කැබ් රියදුරු බීමතින් ඉඳලා - Lanka News Click 24x7

Update: මීගොඩ සය පුද්ගල මරණ සිදුකළ කැබ් රියදුරු බීමතින් ඉඳලා

Share This
update-the-cab-driver-who-killed-six-people-in-meegoda-was-drunk

ඊයේ (31) රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවති රොටි දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් මතට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අතිශය ශෝකජනක රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දිශාවට ධාවනය වී ඇති මෙම කැබ් රථය පිරිස අතරට කඩා වැදීමෙන් පසු නොනවත්වා පලාගොස් ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දහතුන් දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages