මීගොඩ දන්සැලකට වාහනයක් කඩා වැදී 6 ක් මරුට - Lanka News Click 24x7

මීගොඩ දන්සැලකට වාහනයක් කඩා වැදී 6 ක් මරුට

Share This
a-vehicle-rammed-into-a-meegoda-temple-killing-6-people

මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවති වෙසක් දන්සලක් අසල රැස්ව සිටි පිරිසක් අතරට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව රෝහල් ගත කළ පිරිසක් අතරින් මෙම මරණ වාර්තා වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages