tiktok බලන්න ෆෝන් එක දුන් නැතැයි නංගීගෙ ගෙල සිරකර මැරූ 14 අයියා - Lanka News Click 24x7

tiktok බලන්න ෆෝන් එක දුන් නැතැයි නංගීගෙ ගෙල සිරකර මැරූ 14 අයියා

Share This
the-14-year-old-brother-who-strangled-his-sister-to-death-because-she-did-not-give-him-her-phone-to-watch-tiktok

ජංගම දුරකථනයක් ලබා නොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිය නැගණියගේ ගෙල සිරකර ඝාතනය කර, මළ සිරුර නානකාමරයේ වතුර ටැංකියක දැමූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඒරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඒරාවුර්, වෙට්ටුවෙල් නොහොත් අධිකරණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍නාදන් සත්තිසා නැමති එකොළොස් හැවිරිදි දැරියකි.

  Read More>>

No comments:

Post a Comment

Pages