රතුගල නව ආදිවාසී නායකයා සබරේ සිසුවෙකු නොවේ - විදුලි කාර්මිකයෙක් - Lanka News Click 24x7

රතුගල නව ආදිවාසී නායකයා සබරේ සිසුවෙකු නොවේ - විදුලි කාර්මිකයෙක්

Share This
ratugalas-new-tribal-leader-is-not-a-student-of-saber---an-electrician

රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන්ගේ අභාවයෙන් අනතුරුව, එම පරපුරේ නව නායකයා ලෙස ඔහුගේ වැඩිමහල් පුත්‍රයා පත් කරනු ලැබීය. ඒ අනුව, දානිගල මහබණ්ඩලාගේ නිශාන්ත කුමාර ඇත්තන් මෙලෙස රතුගල වරිගයේ නායකත්වයට පත් විය.

  Read More>>

No comments:

Post a Comment

Pages