තමා රංගගේ මරණය ගැන 'හිතලු' පැවසූ බව බිරිය දියණිය ඉදිරියේ ගම්මංපිල පිළිගනී - Lanka News Click 24x7

තමා රංගගේ මරණය ගැන 'හිතලු' පැවසූ බව බිරිය දියණිය ඉදිරියේ ගම්මංපිල පිළිගනී

Share This

gammangpila-admits-to-his-wife-and-daughter-that-he-thought-about-rangas-death

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිට වැඩ තහනමට ලක්ව සිටියදී අබිරහස් ලෙස මියගොස් සිටි රංග නිශාන්ත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පෙරේදා (20) මරණ පරීක්ෂණයේදී බිරිඳ දියණිය ඥාති සොයුරිය හා දේශපාලනඥ උදය ගම්මංපිල  කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ  සාක්ෂි දෙමින් කරුණු හෙළි කර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages