රංගගේ මරණය ගැන බිරියටත් නැති සැකයක් ගම්මංපිලට - Lanka News Click 24x7

රංගගේ මරණය ගැන බිරියටත් නැති සැකයක් ගම්මංපිලට

Share This
gamampila-has-no-doubts-about-rangas-death

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය 'සියදිවිනසාගැනීමක් වීම' හා 'ඝාතනයක් නොවීම' දේශපාලනික වශයෙන් වාසියක් ගැනීමට සිටි එක්තරා කණ්ඩායමකට ගැටලුවක් වී ඇති ආකාරය මේ වනවිට පෙන්නුම් කරයි. මෙය රජයේ අනුග්‍රහයෙන් සිදු කළ මිනීමැරුමක්ය යන්න කෙසේ හෝ සනාථ කිරීම සඳහා මේ දිනවල විවිධ ව්‍යාජ ප්‍රවෘත්තිද නිර්මාණය කරමින් තර්කයක් ගොඩනගන්නට පිරිසක් ක්‍රියා කරමින් තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages