බණ්ඩාරවෙල රිය අනතුරින් ඉංජිනේරු පීඨ සිසුවා මරුට - Lanka News Click 24x7

බණ්ඩාරවෙල රිය අනතුරින් ඉංජිනේරු පීඨ සිසුවා මරුට

Share This
faculty-of-engineering-student-killed-in-bandarawela-road-accident

බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීමයිල් (තෙවන සැතපුම් කණුව) ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී කාලයේ සිදුවූ දරුණු රිය අනතුරකින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කරන පරිදි මෙම ඛේදවාචකය සිදුවී ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් ගමන් ගත් යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනි.

  Read More>>

No comments:

Post a Comment

Pages