කපිල ගෙල වැළලාගත් ආකාරයකින් බිම වැටී සිටීයාලු - Lanka News Click 24x7

කපිල ගෙල වැළලාගත් ආකාරයකින් බිම වැටී සිටීයාලු

Share This
kapila-is-lying-on-the-ground-with-his-neck-hanging

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔහුගේ මළ සිරුර අද (08) පෙරවරුවේ කොළඹ, කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ අංක 37/38 දරන ස්ථානයේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක දෙවන මහලේ කාමරයක් තුළ තිබී සොයාගන්නා ලදී.

  Read More>>

No comments:

Post a Comment

Pages