සජබ මැයි රැලිය මාධ්‍යයට තහනම් කර තිබුනේ ඇයි? - Lanka News Click 24x7

සජබ මැයි රැලිය මාධ්‍යයට තහනම් කර තිබුනේ ඇයි?

Share This
why-was-the-sahaba-may-rally-banned-from-the-media

පසුගිය මැයිදිනයේ මාළිගාවත්ත පී. ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු නිදහස්ව සිදු කිරීමට දැඩි බාධා එල්ල විය. සංවිධායකයින් විසින් පනවන ලද දැඩි සීමාවන් හේතුවෙන් මාධ්‍යවේදීන්ට සුපුරුදු පරිදි සිය රාජකාරි ඉටු කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී ගියේය.

  Read More>>

No comments:

Post a Comment

Pages