යුද්ධය නතර කරන්න ඉරානය ගෙනා යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි - Lanka News Click 24x7

යුද්ධය නතර කරන්න ඉරානය ගෙනා යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

Share This
iran-war-updates-trump-rejects-proposals-brought-by-iran-to-stop-the-war

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පවතින යුද්ධය නතර කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කළ නවතම යෝජනාව යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන නායකත්වය දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බවත්, ඔවුන් එකඟතාවකට පැමිණීමට උත්සාහ කළද ඔවුන් අතරම එකඟතාවක් නොමැති බවත් ඔහු සඳහන් කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages