Update: භානුක හර්ෂිට නඩු දාන්න යයි - Lanka News Click 24x7

Update: භානුක හර්ෂිට නඩු දාන්න යයි

Share This
update-bhanuka-is-going-to-sue-harshi

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් යොවුන් නිළි හර්ෂි රසංගා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර තිබේ. ඒ ඇය විසින් අධිකරණ කටයුතුවලින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් වෙනස්ම වූ කතාවක් නිර්මාණය කිරීම හේතුවෙනි.

  Read More>>

No comments:

Post a Comment

Pages