Samsung, Hyundai, LG හා SK හිමිකරුවන් සමග දකුණු කොරියානු ජනපති ඉන්දියාවේ සංචාරයක - Lanka News Click 24x7

Samsung, Hyundai, LG හා SK හිමිකරුවන් සමග දකුණු කොරියානු ජනපති ඉන්දියාවේ සංචාරයක

Share This
south-korean-president-on-a-visit-to-india-with-the-owners-of-samsung-hyundai-lg-and-sk

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා ලබන සතියේ ඉන්දියාවේ සහ වියට්නාමයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය සඳහා එරට ප්‍රධානතම ව්‍යාපාරික සමූහයන් හතරක් වන සැම්සුන් (Samsung), එස්කේ (SK), හුන්ඩායි මෝටර් (Hyundai Motor) සහ එල්ජී (LG) යන සමාගම්වල ප්‍රධානීන්ද එක්වීමට නියමිතව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages