Internet ජාවාරමේ නිරතවූ විදේශිකයින් 152 ක් අත්අඩංගුවට - Lanka News Click 24x7

Internet ජාවාරමේ නිරතවූ විදේශිකයින් 152 ක් අත්අඩංගුවට

Share This
152-foreigners-engaged-in-internet-trafficking-were-arrested

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් 152 දෙනෙකු හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සැඟවී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා පස්වරු 5.00 ට පමණ ක්‍රියාත්මක කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට පත් පිරිස අතරට චීන, වියට්නාම සහ මැලේසියානු ජාතිකයින් අයත් වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages