GMOA සෞඛ්‍ය ඇමති යාළුවී වර්ජනය නවතයි - Lanka News Click 24x7

GMOA සෞඛ්‍ය ඇමති යාළුවී වර්ජනය නවතයි

Share This
gmoa-health-minister-daphry-calls-off-strike

දේශපාලන අතපෙවීම් මත සිදුකරන වෛද්‍ය ස්ථානමාරුවීම් අත්හිටුවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) පෙරවරු 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages