වෙනස් අවුරුදු ලිතක් නැවත ප්‍රසිද්ධ කර සර්වජන බලය අහගත්තු Comments - Lanka News Click 24x7

වෙනස් අවුරුදු ලිතක් නැවත ප්‍රසිද්ධ කර සර්වජන බලය අහගත්තු Comments

Share This
comments-that-were-republished-in-a-different-year-and-asked-for-universal-power

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අනුගමනය කළ යුතු නැකැත් වේලාවන් සඳහා රජය මගින් නිල වශයෙන් වේලාවන් ප්‍රසිද්ධ කර තිබියදී මෙය දේශපාලන කාරණාවක් ලෙස ගෙන වෙනස් වේලාවන් තිබෙන ලිතක් සර්වජන බලය පක්ෂය ඊයේ 12 වනදා ප්‍රකාශයට පත් කර ඇත. එහි සදහන් වන්නේ රජය නැකැත් වේලාවන් අමතක කර ඇතැයි මැසිවිලි නගමින් මෙම පක්ෂය මින් ඉහත සකස් කළ නැකැත් පත්‍රය වන අතර රජය නිල වේලාවන් ප්‍රසිද්ධ කළ පසුව නැවත එය ඉදිරිපත් කර තිබීම ගැටලුකාරීය.

  Read More>>

No comments:

Post a Comment

Pages