කළුතර කුලී නිවසට ආ බංග්ලාදේශ ජාතිකයාගේ සල්ලි තොගය උස්සලා - Lanka News Click 24x7

කළුතර කුලී නිවසට ආ බංග්ලාදේශ ජාතිකයාගේ සල්ලි තොගය උස්සලා

Share This
the-money-stock-of-the-bangladeshi-who-came-to-the-kalutara-rental-house-was-picked-up

උතුරු කළුතර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව නවාතැන් ගෙන සිටි බංග්ලාදේශ ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම මුදල් සොරකම් කර පළා ගොස් ඇත්තේ ඔහු සමග අදාළ නිවසේ නවාතැන් ගෙන සිටි තවත් විදේශිකයෙකු සහ ඔහුගේ විදේශික යෙහෙළියන් දෙදෙනෙකු බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages