රනිල් ආයෙ රට භාරගත්තෙ නැත්නම් රට යටත් විජිතයක් වෙනවා - වජිර - Lanka News Click 24x7

රනිල් ආයෙ රට භාරගත්තෙ නැත්නම් රට යටත් විජිතයක් වෙනවා - වජිර

Share This
if-ranil-does-not-take-over-the-country-again-the-country-will-become-a-colony---vajira

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, ඉතාමත් අභියෝගාත්මක වකවානුවකදී රටේ වගකීම භාරගනිමින් යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමට සමත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි. එතුමා සතු දිගුකාලීන දේශපාලන අත්දැකීම් නිසි පරිදි ප්‍රයෝජනයට නොගතහොත්, අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනත් ලෝක බලවතුන්ගේ යටත් විජිතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ද හෙතෙම අනතුරු අඟවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages