හේනේ සිටි මවුපියන්ට කුඩ දෙකක් දී වැස්සේ ආ දුව අකුණු සරින් මරුට - Lanka News Click 24x7

හේනේ සිටි මවුපියන්ට කුඩ දෙකක් දී වැස්සේ ආ දුව අකුණු සරින් මරුට

Share This
the-daughter-who-came-in-the-rain-after-giving-two-umbrellas-to-the-parents-in-hene-was-killed-by-lightning

මහා වරුසාවකින් තම මවුපියන් තෙමෙනු දැකීමට අකමැති වූ දරු සෙනෙහස, අවසානයේදී ඇගේම ජීවිතය බිලිගන්නා මරණයේ කැඳවීමක් යැයි කිසිවෙකුත් මොහොතකට හෝ සිතන්නට නැත. ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ වැල්ලවාය, හඳපානාගල කෙන්හත ගම්මානයේ පදිංචිව සිටි චමෝදි මල්ෂානි බණ්ඩාර නැමැති විසිතුන් හැවිරිදි තරුණියකි.

  Read More>>

No comments:

Post a Comment

Pages