හෝමාගම හෝටල් සාදයක ගැටුමින් සරසවි සිසුවෙකු මරුට - Lanka News Click 24x7

හෝමාගම හෝටල් සාදයක ගැටුමින් සරසවි සිසුවෙකු මරුට

Share This
a-university-student-was-killed-in-a-fight-at-a-homagama-hotel-party

හෝමාගම පොලිස් බලප්‍රදේශයට අයත් මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතරතුර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දහනව හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක්ව තිබේ. අප්‍රේල් 09 වනදා රාත්‍රී කාලයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages