ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කුඩු ජාවාරමට අත්අඩංගුවට - Lanka News Click 24x7

ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කුඩු ජාවාරමට අත්අඩංගුවට

Share This
a-sports-teacher-of-a-public-school-was-arrested-for-drug-trafficking

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයෙකුගේ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ පාසලක ක්‍රීඩා ගුරුවරයෙකු සහ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු දංකොටුව ප්‍රදේශයේදී ද, තවත් දහනව හැවිරිදි තරුණයෙකු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages