නැවත කොළඹ එන අයට අද (18) හා හෙට (19) විශේෂ දුම්රිය - Lanka News Click 24x7

නැවත කොළඹ එන අයට අද (18) හා හෙට (19) විශේෂ දුම්රිය

Share This
special-trains-for-those-coming-back-to-colombo-today-18-and-tomorrow-19

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි සිය සේවා ස්ථාන වෙත සහ නිවෙස් බලා පැමිණීමේ පහසුව උදෙසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාවන් 2026 අප්‍රේල් මස 18 සහ 19 යන දෙදින තුළ ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය සඳහන් කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages