අද (08) සහ හෙට (09) යන දිනවලදී පැය දොළහක ජල කප්පාදුවක් කරන ප්‍රදේශ - Lanka News Click 24x7

අද (08) සහ හෙට (09) යන දිනවලදී පැය දොළහක ජල කප්පාදුවක් කරන ප්‍රදේශ

Share This
areas-with-twelve-hour-water-cut-today-08-and-tomorrow-09

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන ආශ්‍රිතව පවතින ජල මට්ටම මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බැවින්, ප්‍රදේශ ගණනාවකට අද (08) සහ හෙට (09) යන දිනවලදී පැය දොළහක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මෙම තත්ත්වය මත විවිධ කාලසීමාවන් යටතේ අදාළ ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages