
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවන්නේ හරියට ම විවහාර ක්‍රි.ව. 2026
අප්‍රේල් 14 වැනිදා පූර්වභාග 9:32:22ටය. මේ මොහොත ඉතාමත් අශුභ කිරණ විශ්වයට හෙළන
අවස්ථා බව පෙනී යයි. සූර්යයා මීන රාශිය අතහැරීමත් සමග රේවතී නැකත ද අතහරී. රාශී, නැකත්,
නැකත් පාද, ශඩ්වර්ගය ද, විශ්වයේ එකිනෙකට බැඳී ඇති සියලු ම සම්බන්ධතා අවසන්කර නව සම්බන්ධතා
ගොඩනඟා ගන්නා මෙම අවස්ථාව ගණ්ඩාන්ත දෝෂ සහිත අවස්ථාවක්වේ. ඉන් පසු සූර්යය නව වර්ෂයකට
ඇතුළත් වන්නේ මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අස්විද නැකතේ ප්‍රථම පාදයත් අනෙක් ග්‍රහ
සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමගයි. Read More>>
No comments:
Post a Comment