චන්දිමාල්ගෙ අවුරුදු උත්සවේ පිඹුරා නැටවූ නෙත්මි අත්අඩංගුවට (video) - Lanka News Click 24x7

චන්දිමාල්ගෙ අවුරුදු උත්සවේ පිඹුරා නැටවූ නෙත්මි අත්අඩංගුවට (video)

Share This
nethmi-who-danced-the-python-at-chandimals-new-year-festival-was-arrested

කොළඹ කුරුඳුවත්ත රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කළ ‘සීජී රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය’ තේරීමේ තරගයකදී, ආරක්ෂිත සත්ත්වයකු වන පිඹුරකු ගෙලවටා දමාගෙන නර්තනයක් ඉදිරිපත් කළ තරුණිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න මහත්මිය ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

  Read More>>

No comments:

Post a Comment

Pages