ශකුවිගේ පුතා රන්සර අකාලයේ සමුගනී - Lanka News Click 24x7

ශකුවිගේ පුතා රන්සර අකාලයේ සමුගනී

Share This
shakuvis-son-ransara-dies-prematurely

රන්සර ධනංජය විතාන මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන (ශකුවි) මහතාගේ සහ ජනප්‍රිය නවකතා කාරිනියක වන චන්දි කොඩිකාර මහත්මියගේ ආදරණීය එකම පුත්‍රයා විය.

  Read More>>

No comments:

Post a Comment

Pages