මිල තව ඉහළ ගියොත් ඉන්ධන සහනාධාරයක් දෙනවා - Lanka News Click 24x7

මිල තව ඉහළ ගියොත් ඉන්ධන සහනාධාරයක් දෙනවා

Share This
if-the-price-increases-further-fuel-subsidy-will-be-given

ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් කෙටි කාලීන ඉන්ධන සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළ අතර, ගෝලීය වශයෙන් පවතින අර්බුදකාරී තත්ත්වයන් මත මෙරටද ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවූ බව පෙන්වා දුන්නේය.

  Read More>>

No comments:

Post a Comment

Pages