'මිදිගම චූටි' ඇල්ලූ පසු ඕමානයේදී හාර්ට් ඇටෑක් රංගනයක - Lanka News Click 24x7

'මිදිගම චූටි' ඇල්ලූ පසු ඕමානයේදී හාර්ට් ඇටෑක් රංගනයක

Share This
a-heart-attack-performance-in-oman-after-catching-midigama-chuti

ප්‍රබල පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීම සඳහා එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරු ඊයේ (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් 'මිදිගම චූටි' නැමැති තිස් අට හැවිරිදි මෙම සැකකරු ඕමානයේ සිට මෙලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages