නඩු ගොනුවේ පිටු ඉරා සපා කෑ නීතිඥවරියගේ නීතිඥභාවය සම්පූර්ණයෙන්ම අහෝසියි - Lanka News Click 24x7

නඩු ගොනුවේ පිටු ඉරා සපා කෑ නීතිඥවරියගේ නීතිඥභාවය සම්පූර්ණයෙන්ම අහෝසියි

Share This
the-lawyer-who-bit-the-pages-of-the-case-file-is-completely-disqualified

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුවක පිටු ඉරා දමා ඒවා සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නීතිඥවරියකගේ නීතිඥභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළේය. මීට අමතරව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇයට අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ මුදලක් ද නියම කරනු ලැබීය.

  Read More>>

No comments:

Post a Comment

Pages