තංගල්ලේ ගුරුවරු හරිනිට පිටුපෑවෙ ඇයි ? හේතු විමසයි - Lanka News Click 24x7

තංගල්ලේ ගුරුවරු හරිනිට පිටුපෑවෙ ඇයි ? හේතු විමසයි

Share This
why-did-the-teachers-of-tangalle-turn-their-backs-on-harini-ask-the-reasons

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වැනිදා තංගල්ල නගර ශාලාවේදී පැවති විශේෂ රැස්වීමට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් කරුණු දක්වා වාර්තා ලබාදෙන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages