
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනිගේ පළමු නිල ප්‍රකාශය එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ප්‍රචාරය කර තිබෙන අතර, ඒ වන විටත් ඔහු දැඩි ලෙස තුවාල ලබා කෝමා තත්ත්වයක පසුවන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වෙමින් පවතී. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් දියත් කළ 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) නම් ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුමෙන් තම පියා වන අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වීමෙන් පසු පදවියට පත් වූ 56 හැවිරිදි මොජ්තබා කමේනි, මෙම ප්‍රකාශය නිකුත් කරන අවස්ථාවේදී කැමරාව ඉදිරියේ පෙනී සිට නැත.
Read More>>
No comments:
Post a Comment