අකුරේගොඩ Update: වෙඩික්කරුවන්ට නවාතැන් සැපයූ 'පන්නිපිටියේ ජනක' අත්අඩංගුවට - Lanka News Click 24x7

අකුරේගොඩ Update: වෙඩික්කරුවන්ට නවාතැන් සැපයූ 'පන්නිපිටියේ ජනක' අත්අඩංගුවට

Share This
akuregoda-update-pannipitiya-janaka-who-provided-shelter-to-the-shooters-arrested

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ ඇති සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥ ගයාන් බුද්ධික මල්ලවාආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සැපයූ බව කියන 'පන්නිපිටියේ ජනක' නමැත්තා බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 22 වැනිදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින 'මල්වානේ ටුටූ' නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages