අපහාස කළා කියා CID යාම තේරුමක් නැහැ ලංකාවේ ඒවාට නීතියක් නැහැ - මානව හිමිකම් කොමිසම - Lanka News Click 24x7

අපහාස කළා කියා CID යාම තේරුමක් නැහැ ලංකාවේ ඒවාට නීතියක් නැහැ - මානව හිමිකම් කොමිසම

Share This
there-is-no-point-in-going-to-cid-for-defamation-there-is-no-law-for-them-in-sri-lanka---human-rights-commission

ශ්‍රී ලංකාව තුළ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති අභියෝග මෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට එල්ල වන බාධා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය බලවත් අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන් සිදු කරන ප්‍රකාශ අපහාසාත්මක යැයි උපකල්පනය කරමින් ඔවුන්ව විමර්ශනවලට භාජනය කිරීම තුළින් ප්‍රකාශනයේ නිදහසට අවහිරයක් මතුව ඇති බව එම කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages