රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් - Lanka News Click 24x7

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Share This
special-discussion-between-government-medical-officers-association-and-health-medical-officers

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සහ දිවයින පුරා සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගියදා එම සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින විවිධ සේවා ගැටලු මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය.

  Read More>>

No comments:

Post a Comment

Pages