බොරුවක් සමාජගත කරන්න ගිය විමල්ට හා ප්‍රචාරය කළ නාලිකාවට එරෙහිව නඩු - Lanka News Click 24x7

බොරුවක් සමාජගත කරන්න ගිය විමල්ට හා ප්‍රචාරය කළ නාලිකාවට එරෙහිව නඩු

Share This
lawsuits-against-vimal-and-the-channel-that-propagated-a-lie

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ. අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

  Read More>>

No comments:

Post a Comment

Pages